- My life as a Gaijin!
-
Thursday, October 30, 2014
-
0 Comments
පසුගිය වසරේ අගභාය දක්වා ජපානය තුළ සෘජුව ෆැක්ටරි අන්ලොක් අයිෆොන් මිලදී ගැනිමේ හැකියාව තිබුනේ නෑ.වසර කීපයක්ම සොෆොට්බැන්ක් සමාගම අයිෆොන් සඳහා එකාධිකාරයක් දැරුව අතර සොෆ්ට්බැන්ක්,au,docomo වෙතින් නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ ජාලය තුළ පමණක් ක්‍රියාකාරි වන ලෙස සැකසු අයිෆොන් පමණි.මේ නිසා ජපානය තුළ ජිවත් වෙන කෙනෙකුට තමා භාවිතා කළ අයිෆොනය ,නැවත ශ්‍රී ලංකාවේදී භාවිතය හෝ ශ්‍රී ලංකාවේ සිටින හිතවතෙකුට ලබාදීමේදී සිම් අන්ලොක්,අදී ලෙස තෙවන පාර්ශව අන්ලොක් ක්‍රමවේදයන් භාවිතා කිරීමට සිදු වුණා.මේවැනි ක්‍රමවේදයන් මඟින් අන්ලොක් කළත් අයිෆොනය සොෆ්ට්වේයර් යවත්කාලීන කිරීම් ආදියදී විවිධ ගැටළු මතු වේනවා.
පසුගිය වසරේ සිට ෆැක්ටරි අන්ලොක් අයිෆොන් ජපානේ ඇපල් ස්ටොර් මඟින් අලවි කිරිම ආරම්භ කලා.මිල ගණන් මේසේය..(බදු රහිත මිල ගණන් වේ)
iPhone 6 16gb yen 67800
64gb 79800
128gb 99800
iPhone 6plus 16gb 79800
64gb 89800
128gb 99800
iPhone 5s 16gb 57800
32gb 62800
0 comments: