Home » Unlabelled
- My life as a Gaijin!
-
Thursday, October 30, 2014
-
0 Comments
අද(15) ජපානේ ජාතික නිවාඩු දිනයක් වන අතර මේම නිවාඩුව වැඩිහිටියන්ට ගරු කරන දිනය ලෙස කැලැන්ඩරයේ වෙන් කර තිබේ.
අද දිනයේදී, ජපාන ස්වදේශ කටයුතු අමාත්‍යශය වැඩිහිටි ජනගහනය පිළිබඳ වාර්තා වාර්ෂිකව ඉදිරිපත් කරයි. ජපානය ඉතා සිඝ්‍රයෙන් මහලු වෙන ජනගහනයක් සහිත රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර මේවර වාර්තාව ඒම තත්වය තව දුරත් තහවුරු කරයි. මේ අනුව සෑම ජපාන ජාතිකයින් 8කුගෙන් එක් අයෙකු වයස 75 ඉක්මවා සිටින අතර වයස 65ට වැඩි පිරිස මුළු ජනගහනයෙන් 25.9%ක් දක්වා වර්ධනය වී ඇතිබව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මුලාශය TV Asahi
Subscribe to:
Post Comments (Atom)
0 comments: